මම අද කියල දෙන්න යන්නේ කිසිම software එකක් හෝ internet connection එකක් නැතිව windows වල වැඩ කරන speed එක වැඩි කර ගන්න කරන්න කර ගන්න පුළුවන් පොඩි වැඩ ටිකක්.
1:-අපි ගොඩක් දෙනාගේ pc on වෙලා desktop එක ආවට වැඩක්
කරන්න ටිකක් වෙලා ඉන්න වෙනවා.instrall කරලා තියන softwares වැඩිනම් මේකට යන වෙලාව තවත්
වැඩි වෙනවා.දැන් කියල දෙන්න යන්නේ ඒ වෙලාව ටිකක් අඩු කර ගන්න මම අද කියල දෙන්න
යන්නේ කිසිම software එකක්වත් internet connection එකක්වත් නැතිව windows speed විදියක්.මේකට හේතුව instrall කරලා තියන softwareම තමා.pc on වෙද්දී මේ සේරම
software on වෙනවා.windows on වෙද්දී software on වෙන එක නැවැත්තුවනම් වැඩේ
හරි.දැන් මේක කොහොමද කරන්නේ බලමු.
මේ steps වලම ඔයාලත් එන්න.
start---All programes---Accessories---Run
හරි දැන් තියෙන්නේ Run වලට ගිහින් පොඩි command එකක්
දෙන්න.එතන msconfig කියල type කරලා ok කරන්න.ඔන්න දැන් window එකක් එයි.එකේ
උඩම tabs වගයක් ඇති.General,Boot,services,startup,Tools
කියල.ඒවගෙන් startup
select කරන්න.දැන් ඔයාලගේ pc එකේ instrall කරලා තියන සේරම softwares ටික එයි.ඔන්න
ඕව හින්ද තමා on වෙන්න වෙලා යන්නේ.දැන් යට Disable all select කරන්න.ok
කරන්න.restart කරන්න.ඔන්න දැන් වැඩේ හරි.දැන් windows on වෙද්දී එක software
එකක්වත් on වෙන් නැ.දැන් පොඩි ප්‍රශ්නයක් ඇති නේද software windows එක්ක on වෙන්
නැත්නම් කොහොමද ඒවගෙන් වැඩක් කරන්නේ කියල.බය වෙන්න එපා.software ඕන කරන වෙලාවට ඒවා
on වෙයි.
2:-දැන් දෙවෙනි වැඩේ.
මේකෙන් කරන්නේ තැන්
තැන් වල තියන windows file සේරම එක තැනකට ගෙනල්ල ගබඩා කරලා හරියට සකස් කරන
එක.මේකෙනුත් windows speed කර ගන්න පුළුවන්.
start---all programes---Accessories---system
tools---disk defragmenter
දැන් එන window එකෙන් disks defragment කර
ගන්න.
3:-මේ වැඩෙන් කරන්නේ අනවශ්‍ය file delete කරලා windows
speed කරන එක.
start---all
programes---Accessories---system tools---disk cleanup
hard එකේ හැම particion එකක්ම clean කර ගන්න.
4:-තව වැඩක් තියනව මේකත් කරලා බලන්න.
start---(right click on computer)manage---services and
applications---services(double click)
ඔන්න දැන් services, list එකක්ම එයි.මේ list එකේ යට ඉදන්
බලන්න. ඇති windows search කියල එකක්.එක double click කරන්න.දැන් windows
search properties window එක එයි.මේකේ general වල ඇති startup time කියල
එකක්.මේක ඔයාගේ Automatic වෙලා ඇති.ඒක disable select කරලා ok
කරන්න.ඒක කරාම හරි.
5:-ඔන්න තියනවා තව වැඩක්.
start---computer---properties---advanced system
settings
දැන් system properties window එක ආව නේද.මෙතන general
වල performance වල settings click කරන්න.adjest for best
performance click කරලා ok කරන්න.ඔන්න windows වල appearance එක සම්පුර්ණයෙන්ම
වෙනස් වෙනවා.දැන් ගොඩක් speed එකකින් වැඩ කරන්න පුළුවන්.මොනවා හරි ප්‍රශ්න
තියනවනම් කියන්න..like එකක් comment එකක් දාල යන්න අමතක කරන්න එපා.
(මෙය මවිසින් වෙහෙසක්
දරා සකස් කල බැවින් edit කිරීමෙන් වලකින්න)
.
Like To Hear What's on your mind
