Thursday, December 27, 2012

software download කරන අයට

software එකක් download කර ගන්න ගියාම විදින දුක දාන්නේ ඉතින් ඒවා download කරන යම තමා.ඔන්න මට හම්බුනා software download කරන්න නියම site එකක්.මේකේ add දාන්නේ register වෙන්න වගේ කරදර මොකුත් නැ.ඔයාලම ගොහින් බලන්නකෝ.

වම් පැත්තෙන් os එක select කරලා software එක download කර ගන්න තියෙන්නේ.

මෙන්න තියනව windows වලට අලුත්ම අලුත් softwares ලේසියෙන්ම download කරන්න පුළුවන් තවත් site එකක්.මේකටත් ගිහින් බලන්න.

http://www.windows7download.com/

(මෙය මවිසින් වෙහෙසක් දරා සකස් කල බැවින් edit කිරීමෙන් වලකින්න)

Like To Hear What's on your mind

Love to hear what you think!